අෂ්-ෂුආරා · 205/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ ۝٢٠٥
Aara`aita im matta`naahum sineen
📖 සිංහලෙන්
ඔබ නොදන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 203-207 — සූරා අෂ්-ෂුආරා

203فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَ
එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.
204أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ
එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?
205أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ
ඔබ නොදන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,
206ثُمَّ جَاءَهُم مَّا كَانُوا يُوعَدُونَ
පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,
207مَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ
ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇත.
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
205ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 205

සූරා අෂ්-ෂුආරා ආයාත් 205 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔබ නොදන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,

සූරා ආයාත් 205/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 203–207. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Saturday, October 3, 2026

Don't forget us in your sincere prayers