අන්-නජ්ම් · 53/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ ۝٥٣
Wal mu`tafikata ahwaa
📖 සිංහලෙන්
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 51-55 — සූරා අන්-නජ්ම්

51وَثَمُودَ فَمَا أَبْقَىٰ
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
52وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
53وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
54فَغَشَّاهَا مَا غَشَّىٰ
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
55فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
53ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 53

සූරා අන්-නජ්ම් ආයාත් 53 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.

සූරා ආයාත් 53/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 51–55. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers