අන්-නජ්ම් · 52/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නජ්ම්
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ۝٥٢
Wa qawma Noohim min qablu innahum kaanoo hum azlama wa atghaa
📖 සිංහලෙන්
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
🎧 අසන්න

📜 ආයාත් 50-54 — අන්-නජ්ම්

50وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ
තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.
51وَثَمُودَ فَمَا أَبْقَىٰ
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
52وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
53وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
54فَغَشَّاهَا مَا غَشَّىٰ
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
52ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 52

සූරා අන්-නජ්ම් ආයාත් 52 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත…

සූරා ආයාත් 52/62 — අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නජ්ම් අසන්න, අන්-නජ්ම් පරිවර්තනය, අන්-නජ්ම් mp3, අන්-නජ්ම් pdf. ආයාත් 50–54. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers