අර්-රහ්මාන් · 43/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ ۝٤٣
Haazihee jahannamul latee yukazzibu bihal mujrimoon
📖 සිංහලෙන්
වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 41-45 — සූරා අර්-රහ්මාන්

41يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.
42فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
43هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ
වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
44يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ
ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.
45فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
43ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 43

සූරා අර්-රහ්මාන් ආයාත් 43 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.

සූරා ආයාත් 43/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 41–45. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers