අර්-රහ්මාන් · 50/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ ۝٥٠
Feehimaa `aynaani tajriyaan
📖 සිංහලෙන්
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 48-52 — සූරා අර්-රහ්මාන්

48ذَوَاتَا أَفْنَانٍ
සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
49فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
50فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.
51فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
52فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ
සෑම පලතුරකින්ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
50ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 50

සූරා අර්-රහ්මාන් ආයාත් 50 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.

සූරා ආයාත් 50/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 48–52. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers