අර්-රහ්මාන් · 8/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ ۝٨
Allaa tatghaw fil meezaan
📖 සිංහලෙන්
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 6-10 — සූරා අර්-රහ්මාන්

6وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
7وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේය.
8أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
9وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
10وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
8ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 8

සූරා අර්-රහ්මාන් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.

සූරා ආයාත් 8/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers