අර්-රහ්මාන් · 7/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අර්-රහ්මාන්
وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ ۝٧
Wassamaaa`a rafa`ahaa wa wada`al Meezan
📖 සිංහලෙන්
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේය.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අර්-රහ්මාන්

5الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
6وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
7وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේය.
8أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
9وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
7ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 7

සූරා අර්-රහ්මාන් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේය.

සූරා ආයාත් 7/78 — අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers