අල්-හාක්කා · 29/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
هَلَكَ عَنِّي سُلْطَانِيَهْ ۝٢٩
Halaka `annee sultaaniyah
📖 සිංහලෙන්
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)

🎧 අසන්න


📜 ආයාත් 27-31 — සූරා අල්-හාක්කා

27يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
28مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
29هَلَكَ عَنِّي سُلْطَانِيَهْ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
30خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
31ثُمَّ الْجَحِيمَ صَلُّوهُ
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
29ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 29

සූරා අල්-හාක්කා ආයාත් 29 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)

සූරා ආයාත් 29/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 27–31. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers