අල්-හාක්කා · 39/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
وَمَا لَا تُبْصِرُونَ ۝٣٩
Wa maa laa tubsiroon
📖 සිංහලෙන්
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.

🎧 අසන්න


📜 ආයාත් 37-41 — සූරා අල්-හාක්කා

37لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
38فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
39وَمَا لَا تُبْصِرُونَ
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
40إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
41وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
39ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 39

සූරා අල්-හාක්කා ආයාත් 39 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.

සූරා ආයාත් 39/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 37–41. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers