අල්-හාක්කා · 43/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ ۝٤٣
Tanzeelum mir rabbil `aalameen
📖 සිංහලෙන්
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 41-45 — සූරා අල්-හාක්කා

41وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
42وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
43تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
44وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
45لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
43ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 43

සූරා අල්-හාක්කා ආයාත් 43 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.

සූරා ආයාත් 43/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 41–45. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers