අල්-හාක්කා · 42/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ۝٤٢
Wa laa biqawli kaahin; qaleelam maa tazakkaroon
📖 සිංහලෙන්
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.

🎧 අසන්න


📜 ආයාත් 40-44 — සූරා අල්-හාක්කා

40إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
41وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
42وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
43تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
44وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
42ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 42

සූරා අල්-හාක්කා ආයාත් 42 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.

සූරා ආයාත් 42/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 40–44. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers