අල්-කියාමා · 13/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ ۝١٣
Yunabba `ul insaanu yawma `izim bimaa qaddama wa akhkhar
📖 සිංහලෙන්
ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අල්-කියාමා

11كَلَّا لَا وَزَرَ
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
12إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
13يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
14بَلِ الْإِنسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ
එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
15وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 13

සූරා අල්-කියාමා ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන්…

සූරා ආයාත් 13/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers