අල්-කියාමා · 32/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කියාමා
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ  ۝٣٢
Wa laakin kazzaba wa tawalla
📖 සිංහලෙන්
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
🎧 අසන්න

📜 ආයාත් 30-34 — අල්-කියාමා

30إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ 
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
31فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ 
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
32وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ 
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
33ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ 
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
34أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ 
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
32ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 32

සූරා ආයාත් 32/40 — අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කියාමා අසන්න, අල්-කියාමා පරිවර්තනය, අල්-කියාමා mp3, අල්-කියාමා pdf. ආයාත් 30–34. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers