අන්-නබා · 18/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا ۝١٨
Yauma yun fakhu fis-soori fataa toona afwaaja
📖 සිංහලෙන්
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 16-20 — සූරා අන්-නබා

16وَجَنَّاتٍ أَلْفَافًا
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
17إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
18يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
19وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
20وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا
කඳු (තිබූ තැන් වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අන්-නබා 18

සූරා අන්-නබා ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු…

සූරා ආයාත් 18/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers