අන්-නබා · 19/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا ۝١٩
Wa futiha tis samaa-u fakaanat abwaaba
📖 සිංහලෙන්
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 17-21 — සූරා අන්-නබා

17إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
18يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
19وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
20وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا
කඳු (තිබූ තැන් වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
21إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا
නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
19ආයාත්

පරිවර්තනය — අන්-නබා 19

සූරා අන්-නබා ආයාත් 19 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු…

සූරා ආයාත් 19/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 17–21. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers