අන්-නබා · 7/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَالْجِبَالَ أَوْتَادًا ۝٧
Wal jibaala au taada
📖 සිංහලෙන්
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 5-9 — සූරා අන්-නබා

5ثُمَّ كَلَّا سَيَعْلَمُونَ
යළි නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
6أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
7وَالْجِبَالَ أَوْتَادًا
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
8وَخَلَقْنَاكُمْ أَزْوَاجًا
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
9وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අන්-නබා 7

සූරා අන්-නබා ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)

සූරා ආයාත් 7/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers