අන්-නබා · 8/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَخَلَقْنَاكُمْ أَزْوَاجًا ۝٨
Wa khalaq naakum azwaaja
📖 සිංහලෙන්
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.

🎧 අසන්න


📜 ආයාත් 6-10 — සූරා අන්-නබා

6أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
7وَالْجِبَالَ أَوْتَادًا
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
8وَخَلَقْنَاكُمْ أَزْوَاجًا
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
9وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
10وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අන්-නබා 8

සූරා අන්-නබා ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.

සූරා ආයාත් 8/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers