අබස · 35/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
وَأُمِّهِ وَأَبِيهِ ۝٣٥
Wa ummihee wa abeeh
📖 සිංහලෙන්
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
🎧 අසන්න

📜 ආයාත් 33-37 — අබස

33فَإِذَا جَاءَتِ الصَّاخَّةُ
එබැවින් මහා හඬ පැමිණි විට,
34يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
35وَأُمِّهِ وَأَبِيهِ
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
36وَصَاحِبَتِهِ وَبَنِيهِ
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
37لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
35ආයාත්

පරිවර්තනය — අබස 35

සූරා අබස ආයාත් 35 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;

සූරා ආයාත් 35/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 33–37. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers