අල්-මුතෆ්ෆිෆීන් · 27/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුතෆ්ෆිෆීන්
وَمِزَاجُهُ مِن تَسْنِيمٍ ۝٢٧
Wa mizaajuhoo min Tasneem
📖 සිංහලෙන්
තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
🎧 අසන්න

📜 ආයාත් 25-29 — අල්-මුතෆ්ෆිෆීන්

25يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ
මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.
26خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ
එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
27وَمِزَاجُهُ مِن تَسْنِيمٍ
තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
28عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ
එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.
29إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 27

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.

සූරා ආයාත් 27/36 — අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුතෆ්ෆිෆීන් අසන්න, අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, අල්-මුතෆ්ෆිෆීන් mp3, අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers