අල්-බුරූජ් · 14/22
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බුරූජ්
وَهُوَ الْغَفُورُ الْوَدُودُ ۝١٤
Wa Huwal Ghafoorul Wadood
📖 සිංහලෙන්
තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
🎧 අසන්න

📜 ආයාත් 12-16 — අල්-බුරූජ්

12إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
13إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
14وَهُوَ الْغَفُورُ الْوَدُودُ
තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
15ذُو الْعَرْشِ الْمَجِيدُ
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
16فَعَّالٌ لِّمَا يُرِيدُ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
අල්-බුරූජ්කුර්ආන් දර්ශකය
22ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-බුරූජ් 14

සූරා අල්-බුරූජ් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.

සූරා ආයාත් 14/22 — අල්-බුරූජ් البروج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බුරූජ් අසන්න, අල්-බුරූජ් පරිවර්තනය, අල්-බුරූජ් mp3, අල්-බුරූජ් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers