අල්-බුරූජ් · 13/22
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බුරූජ්
إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ ۝١٣
Innahoo Huwa yubdi`u wa yu`eed
📖 සිංහලෙන්
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අල්-බුරූජ්

11إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
12إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
13إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
14وَهُوَ الْغَفُورُ الْوَدُودُ
තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
15ذُو الْعَرْشِ الْمَجِيدُ
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
අල්-බුරූජ්කුර්ආන් දර්ශකය
22ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-බුරූජ් 13

සූරා අල්-බුරූජ් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද…

සූරා ආයාත් 13/22 — සූරා අල්-බුරූජ් البروج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බුරූජ් අසන්න, සූරා අල්-බුරූජ් පරිවර්තනය, සූරා අල්-බුරූජ් mp3, සූරා අල්-බුරූජ් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers