අල්-අලා · 1/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අලා
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى ۝١
Sabbihisma Rabbikal A`laa
📖 සිංහලෙන්
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

🎧 අසන්න


📜 ආයාත් 1-3 — අල්-අලා

1سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
2الَّذِي خَلَقَ فَسَوَّىٰ
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
3وَالَّذِي قَدَّرَ فَهَدَىٰ
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-අලා 1

සූරා අල්-අලා ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

සූරා ආයාත් 1/19 — අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අලා අසන්න, අල්-අලා පරිවර්තනය, අල්-අලා mp3, අල්-අලා pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers