අත්-තාරික් · 8/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තාරික්
إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ ۝٨
Innahoo `alaa raj`ihee laqaadir
📖 සිංහලෙන්
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

🎧 අසන්න


📜 ආයාත් 6-10 — සූරා අත්-තාරික්

6خُلِقَ مِن مَّاءٍ دَافِقٍ
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
7يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ
කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
8إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
9يَوْمَ تُبْلَى السَّرَائِرُ
එදින රහස්ය දෑ හෙළි කරනු ලැබේ.
10فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 8

සූරා අත්-තාරික් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

සූරා ආයාත් 8/17 — සූරා අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තාරික් අසන්න, සූරා අත්-තාරික් පරිවර්තනය, සූරා අත්-තාරික් mp3, සූරා අත්-තාරික් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers