අෂ්-ෂුආරා · 186/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ ۝١٨٦
Wa maaa anta illaa basharum mislunaa wa innazunnuka laminal kaazibeen
📖 සිංහලෙන්
තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. තවද සැබැවින්ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 184-188 — සූරා අෂ්-ෂුආරා

184وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ
තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
185قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝය.
186وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ
තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. තවද සැබැවින්ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.
187فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَاءِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ
එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
188قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ
නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
186ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 186

සූරා අෂ්-ෂුආරා ආයාත් 186 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. තවද…

සූරා ආයාත් 186/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 184–188. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers