අල්-වාකියා · 58/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
أَفَرَأَيْتُم مَّا تُمْنُونَ ۝٥٨
Afara`aytum maa tumnoon
📖 සිංහලෙන්
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
🎧 අසන්න

📜 ආයාත් 56-60 — අල්-වාකියා

56هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
57نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ
අපමය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නොකරන්නෙහු ද?
58أَفَرَأَيْتُم مَّا تُمْنُونَ
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
59أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?
60نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසමත් වන්නන් නොවෙමු.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
58ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 58

සූරා අල්-වාකියා ආයාත් 58 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු…

සූරා ආයාත් 58/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 56–60. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers