අල්-වාකියා · 71/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ ۝٧١
Afara`aytumun naaral latee tooroon
📖 සිංහලෙන්
නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?
🎧 අසන්න

📜 ආයාත් 69-73 — අල්-වාකියා

69أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَ
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපිද?
70لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?
71أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ
නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?
72أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِئُونَ
(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?
73نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِّلْمُقْوِينَ
අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
71ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 71

සූරා අල්-වාකියා ආයාත් 71 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?

සූරා ආයාත් 71/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 69–73. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers