අල්-කලම් · 13/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ ۝١٣
Utullim ba`da zaalika zaneem
📖 සිංහලෙන්
හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අල්-කලම්

11هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ
ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
12مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
13عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
14أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ
ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්;
15إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ යැයි කියයි.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-කලම් 13

සූරා අල්-කලම් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.

සූරා ආයාත් 13/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers