අල්-කලම් · 15/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ ۝١٥
Izaa tutlaa `alaihi aayaatunaa qaala asaateerul awwaleen
📖 සිංහලෙන්
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ යැයි කියයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා අල්-කලම්

13عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
14أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ
ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්;
15إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ යැයි කියයි.
16سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ
නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
17إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝය.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-කලම් 15

සූරා අල්-කලම් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ…

සූරා ආයාත් 15/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers