අල්-කලම් · 16/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ ۝١٦
Sanasimuhoo `alal khurtoom
📖 සිංහලෙන්
නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 14-18 — සූරා අල්-කලම්

14أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ
ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්;
15إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ යැයි කියයි.
16سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ
නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
17إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝය.
18وَلَا يَسْتَثْنُونَ
තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අල්-කලම් 16

සූරා අල්-කලම් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.

සූරා ආයාත් 16/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers