අල්-කලම් · 22/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ ۝٢٢
Anighdoo `alaa harsikum in kuntum saarimeen
📖 සිංහලෙන්
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝය.)

🎧 අසන්න


📜 ආයාත් 20-24 — සූරා අල්-කලම්

20فَأَصْبَحَتْ كَالصَّرِيمِ
එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.
21فَتَنَادَوْا مُصْبِحِينَ
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝය.
22أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝය.)
23فَانطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ
(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝය.
24أَن لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ
එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝය).
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අල්-කලම් 22

සූරා අල්-කලම් ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු…

සූරා ආයාත් 22/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers