අල්-කලම් · 21/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
فَتَنَادَوْا مُصْبِحِينَ ۝٢١
Fatanaadaw musbiheen
📖 සිංහලෙන්
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 19-23 — සූරා අල්-කලම්

19فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
20فَأَصْبَحَتْ كَالصَّرِيمِ
එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.
21فَتَنَادَوْا مُصْبِحِينَ
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝය.
22أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝය.)
23فَانطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ
(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝය.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අල්-කලම් 21

සූරා අල්-කලම් ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝය.

සූරා ආයාත් 21/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers