අල්-ආරාෆ් · 120/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
وَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ ۝١٢٠
Wa ulqiyas saharatu saajideen
📖 සිංහලෙන්
තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදී.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 118-122 — සූරා අල්-ආරාෆ්

118فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوا يَعْمَلُونَ
තවද සත්‍ය පැහැදිලි විය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය.
119فَغُلِبُوا هُنَالِكَ وَانقَلَبُوا صَاغِرِينَ
එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදී. තවද ඔවුහු අවමානයට ලක් වූවන් බවට පෙරළුණෝය.
120وَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ
තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදී.
121قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ
සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
122رَبِّ مُوسَىٰ وَهَارُونَ
(ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතිය.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
120ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 120

සූරා අල්-ආරාෆ් ආයාත් 120 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදී.

සූරා ආයාත් 120/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 118–122. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers