අල්-මආරිජ් · 12/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මආරිජ්
وَصَاحِبَتِهِ وَأَخِيهِ ۝١٢
Wa saahibatihee wa akheeh
📖 සිංහලෙන්
තම බිරිය, තම සොහොයුරන්;
🎧 අසන්න

📜 ආයාත් 10-14 — අල්-මආරිජ්

10وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
11يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන්ම;
12وَصَاحِبَتِهِ وَأَخِيهِ
තම බිරිය, තම සොහොයුරන්;
13وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
14وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 12

සූරා අල්-මආරිජ් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තම බිරිය, තම සොහොයුරන්;

සූරා ආයාත් 12/44 — අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මආරිජ් අසන්න, අල්-මආරිජ් පරිවර්තනය, අල්-මආරිජ් mp3, අල්-මආරිජ් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers