අල්-මුද්දස්සිර් · 22/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
ثُمَّ عَبَسَ وَبَسَرَ ۝٢٢
Summa `abasa wa basar
📖 සිංහලෙන්
පසු ව ඔහු රවා කිපුණේය.
🎧 අසන්න

📜 ආයාත් 20-24 — අල්-මුද්දස්සිර්

20ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
21ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
22ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය.
23ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
24فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැත ඔහු පැවසුවේය.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 22

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ඔහු රවා කිපුණේය.

සූරා ආයාත් 22/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers