අල්-මුද්දස්සිර් · 23/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ ۝٢٣
Summaa adbara wastakbar
📖 සිංහලෙන්
පසු ව ඔහු පිටු පා උඩඟු විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 21-25 — සූරා අල්-මුද්දස්සිර්

21ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
22ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය.
23ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
24فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැත ඔහු පැවසුවේය.
25إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේය.)
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
23ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 23

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ඔහු පිටු පා උඩඟු විය.

සූරා ආයාත් 23/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers