අල්-කියාමා · 11/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
كَلَّا لَا وَزَرَ ۝١١
Kallaa laa wazar
📖 සිංහලෙන්
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 9-13 — සූරා අල්-කියාමා

9وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
10يَقُولُ الْإِنسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ
පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
11كَلَّا لَا وَزَرَ
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
12إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
13يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 11

සූරා අල්-කියාමා ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

සූරා ආයාත් 11/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers