අල්-කියාමා · 10/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කියාමා
يَقُولُ الْإِنسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ ۝١٠
Yaqoolul insaanu yaw ma `izin aynal mafarr
📖 සිංහලෙන්
පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 8-12 — අල්-කියාමා

8وَخَسَفَ الْقَمَرُ
තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,
9وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
10يَقُولُ الْإِنسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ
පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
11كَلَّا لَا وَزَرَ
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
12إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 10

සූරා අල්-කියාමා ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.

සූරා ආයාත් 10/40 — අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කියාමා අසන්න, අල්-කියාමා පරිවර්තනය, අල්-කියාමා mp3, අල්-කියාමා pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers