අල්-කියාමා · 16/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ ۝١٦
Laa tuharrik bihee lisaa naka lita`jala bih
📖 සිංහලෙන්
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 14-18 — සූරා අල්-කියාමා

14بَلِ الْإِنسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ
එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
15وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
16لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
17إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
18فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 16

සූරා අල්-කියාමා ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.

සූරා ආයාත් 16/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers