අබස · 26/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا ۝٢٦
Thumma sha qaqnal-arda shaqqa
📖 සිංහලෙන්
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
🎧 අසන්න

📜 ආයාත් 24-28 — අබස

24فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
25أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
26ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
27فَأَنبَتْنَا فِيهَا حَبًّا
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
28وَعِنَبًا وَقَضْبًا
මිදි හා එළවළු ද
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
26ආයාත්

පරිවර්තනය — අබස 26

සූරා අබස ආයාත් 26 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.

සූරා ආයාත් 26/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 24–28. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers