අබස · 27/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
فَأَنبَتْنَا فِيهَا حَبًّا ۝٢٧
Fa ambatna feeha habba
📖 සිංහලෙන්
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
🎧 අසන්න

📜 ආයාත් 25-29 — අබස

25أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
26ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
27فَأَنبَتْنَا فِيهَا حَبًّا
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
28وَعِنَبًا وَقَضْبًا
මිදි හා එළවළු ද
29وَزَيْتُونًا وَنَخْلًا
ඔලිව් හා රටඉඳි ද
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අබස 27

සූරා අබස ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.

සූරා ආයාත් 27/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers