අබස · 5/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
أَمَّا مَنِ اسْتَغْنَىٰ ۝٥
Amma manis taghnaa
📖 සිංහලෙන්
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා අබස

3وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
4أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰ
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
5أَمَّا مَنِ اسْتَغْنَىٰ
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
6فَأَنتَ لَهُ تَصَدَّىٰ
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
7وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අබස 5

සූරා අබස ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

සූරා ආයාත් 5/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers