අබස · 6/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
فَأَنتَ لَهُ تَصَدَّىٰ ۝٦
Fa-anta lahu tasaddaa
📖 සිංහලෙන්
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අබස

4أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰ
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
5أَمَّا مَنِ اسْتَغْنَىٰ
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
6فَأَنتَ لَهُ تَصَدَّىٰ
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
7وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
8وَأَمَّا مَن جَاءَكَ يَسْعَىٰ
"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අබස 6

සූරා අබස ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.

සූරා ආයාත් 6/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers