අල්-ඉන්ෆිතාර් · 9/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෆිතාර්
كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ ۝٩
Kalla bal tukazziboona bid deen
📖 සිංහලෙන්
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 7-11 — සූරා අල්-ඉන්ෆිතාර්

7الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
8فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)
9كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
10وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.
11كِرَامًا كَاتِبِينَ
(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 9

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

සූරා ආයාත් 9/19 — සූරා අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෆිතාර් අසන්න, සූරා අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, සූරා අල්-ඉන්ෆිතාර් mp3, සූරා අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers