අල්-ඉන්ෆිතාර් · 8/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඉන්ෆිතාර්
فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ ۝٨
Feee ayye sooratim maa shaaa`a rakkabak
📖 සිංහලෙන්
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)

🎧 අසන්න


📜 ආයාත් 6-10 — අල්-ඉන්ෆිතාර්

6يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?
7الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
8فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)
9كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
10وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 8

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද…

සූරා ආයාත් 8/19 — අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඉන්ෆිතාර් අසන්න, අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, අල්-ඉන්ෆිතාර් mp3, අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers