අල්-මුතෆ්ෆිෆීන් · 33/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ ۝٣٣
Wa maaa ursiloo `alaihim haafizeen
📖 සිංහලෙන්
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 31-35 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

31وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
32وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.
33وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
34فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ
එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.
35عَلَى الْأَرَائِكِ يَنظُرُونَ
සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 33

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.

සූරා ආයාත් 33/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers