අල්-මුතෆ්ෆිෆීන් · 32/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ ۝٣٢
Wa izaa ra awhum qaalooo inna haaa`ulaaa`i ladaaal loon
📖 සිංහලෙන්
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 30-34 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

30وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝය.
31وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
32وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.
33وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
34فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ
එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
32ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 32

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 32 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය”…

සූරා ආයාත් 32/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 30–34. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers