අල්-බුරූජ් · 20/22
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බුරූජ්
وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ ۝٢٠
Wallaahu minw waraaa`ihim muheet
📖 සිංහලෙන්
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
🎧 අසන්න

📜 ආයාත් 18-22 — අල්-බුරූජ්

18فِرْعَوْنَ وَثَمُودَ
ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
19بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
20وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
21بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
22فِي لَوْحٍ مَّحْفُوظٍ
(එය) ආරක්ෂිත ඵලකයෙහි.
අල්-බුරූජ්කුර්ආන් දර්ශකය
22ආයාත්
MeccanRevelation
20ආයාත්

පරිවර්තනය — අල්-බුරූජ් 20

සූරා අල්-බුරූජ් ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.

සූරා ආයාත් 20/22 — අල්-බුරූජ් البروج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බුරූජ් අසන්න, අල්-බුරූජ් පරිවර්තනය, අල්-බුරූජ් mp3, අල්-බුරූජ් pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers