අල්-ෆජ්ර් · 18/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆජ්ර්
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ۝١٨
Wa laa tahaaaddoona `alaata`aamil miskeen
📖 සිංහලෙන්
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
🎧 අසන්න

📜 ආයාත් 16-20 — අල්-ෆජ්ර්

16وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ
තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
17كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ الْيَتِيمَ
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.
18وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
19وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහුය.
20وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 18

සූරා අල්-ෆජ්ර් ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.

සූරා ආයාත් 18/30 — අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆජ්ර් අසන්න, අල්-ෆජ්ර් පරිවර්තනය, අල්-ෆජ්ර් mp3, අල්-ෆජ්ර් pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers