අල්-ලයිල් · 11/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ලයිල්
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ ۝١١
Wa maa yughnee `anhu maaluhooo izaa taraddaa
📖 සිංහලෙන්
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 9-13 — සූරා අල්-ලයිල්

9وَكَذَّبَ بِالْحُسْنَىٰ
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
10فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
11وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
12إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
13وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුවය.
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 11

සූරා අල්-ලයිල් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය…

සූරා ආයාත් 11/21 — සූරා අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ලයිල් අසන්න, සූරා අල්-ලයිල් පරිවර්තනය, සූරා අල්-ලයිල් mp3, සූරා අල්-ලයිල් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers