අල්-අලක් · 12/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
أَوْ أَمَرَ بِالتَّقْوَىٰ ۝١٢
Au amara bit taqwaa
📖 සිංහලෙන්
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 10-14 — සූරා අල්-අලක්

10عَبْدًا إِذَا صَلَّىٰ
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?)
11أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
12أَوْ أَمَرَ بِالتَّقْوَىٰ
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
13أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ
තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
14أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ
නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියා ද?
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — අල්-අලක් 12

සූරා අල්-අලක් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)

සූරා ආයාත් 12/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers